පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තරකරයි.!

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුවට පැමිණෙන වාහන, පුද්ගලයන් දැඩි පරික්ෂාවකට ලක් කිරීම සිදු කෙරේ.

පාර්ලිමේන්තුව රැස්වන දින වලදී විශේෂ පරික්ෂා කිරීම් සිදු කරනු ලබන අතර, ඊයේ(19දා) අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිදු වූ සිද්ධියත් සමග පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තවදුරටත් තර කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *