නීතිවිරෝධී පිරමීඩ ව්‍යාපාර කර ජනතාවගේ මුදල් වංචා කලේ යයි චෝදනා එල්ල වී ඇති OnmaxDT හි ප‍්‍රධාන සැකකරු ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇත.
ගයාන් වික්‍රමතිලක නම් මෙම පුද්ගලයා ඩුබායිහි සිට අද දිනයේ මෙරටට ගෙන එන බවත් වාර්තා වේ.
ශ‍්‍රී ලංකා පොලිසියේ ඉල්ලීම මත මෙම පුද්ගලයාට ජාත්‍යන්තර පොලිසිය විසින් රතු වරෙන්තු නිකුත් කර තිබින.
ප්‍රතිචාරයක් ලබාදෙන්න