පාර්ලිමේන්තු කාරක සභා 3කට නව සභාපතිවරුන් පත් කෙරේ.!

පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක් සඳහා නව සභාපතිවරුන් තෝරා පත්කර ගැනීම සිදුකළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව,
මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායක මහතා

ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා

ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා, එලෙස තෝරාපත් කරගෙන ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *