5 ශිෂ්‍යත්වයේ දිවයිනේ ප්‍රථමයා ලකුණු 188යි.!

2024 ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 18 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් මේ වනවිට පවත්වනු ලබන විශේෂ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව අනාවරණය කර සිටියේය.

ඉන් වැඩිම ලකුණු ලබාගත් දරුවා ලකුණු 188ක් ලබාගෙන ඇති බවත් හෙතෙම පැවසීය.

ඊට අමතරව දරුවන් 17 දෙනෙකු ලකුණු 187 හා 186 සීමාවේ පසුවන බවත් ඔහු සඳහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *