බටලන්ද වධකාගාරයේ වද වේදනා විඳි විශාල පිරිසක් සාක්ෂි දෙන්න සූදානම්.. වැරදිකරුවන් සියල්ලටම දඬුවම් දෙනවා.!

88-89 කාලයේ බටලන්ද වධකාගාරයේ වද විදි විශාල පිරිසක් ඊට සාක්ෂි දෙන්න සූදානමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

තමන් නීතියට වැඩකරන බවත් කිසිවකුට මඩ ගැසීමේ උවමනාවක් නැති බවත් හෙතෙම කියා සිටියි.

ඒ අනුව ඉදිරියේදී මෙම වධකාගාර සිදුවීමට සම්බන්ධ බොහෝ දෙනෙකුට නීතිය හමුවේ දඬුවම් විඳීමට සිදුවනු ඇති බවද ඒ මහතා පැවසුවේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *