සජබෙ අයවැයට ආසයි බයයි..හරියට බෝට්ටුව වගේ.. – ඇමති නලින්ද කියයි.!

රජය ඉදිරිපත් කළ අයවැය ලියැවිල්ලට සමගි ජන බලවේගය ආසාවෙන් සිටින නමුත් එය ක්‍රියාත්මක කරයි කියා බියකින් පසුවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය විවාදයට අද එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එනිසා ඔවුන් අයවැයට ආසයි බයයයි බෝට්ටුව වගේ යැයිද අමාත්‍යවරයා පවසයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *