2024 දී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩො.මි 6,575ක් දිවයිනට.!

ශ්‍රී ලංකාව 2024 දෙසැම්බර් මාසය සඳහා විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලද ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 613.8ක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ඒ අනුව 2024 වර්ෂය සඳහා සමස්ත විදෙස් ප්‍රේෂණ අගය අමෙරිකානු ඩොලර් මිලියන 6,575.4කි.

එය 2023 වසර හා සසඳන විට 10.1% ක වැඩිවීමකි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *