සෞඛ්‍ය පරිපාලන නිලධාරියෙකු ඉලක්ක කර තැබූ වෙඩිල්ල වරදියි.!

දෙහිවල එස්. ද එස්. ජයසිංහ ක්‍රීඩාංගණය අසලදී සෞඛ්‍ය පරිපාලන නිලධාරියෙකුට වෙඩි තැබීමක් සිදුකර ඇති නමුත් එය ව්‍යාර්ථ වී තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තාවේ.

කෙසේ වෙතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා වෙඩික්කරුවන් පලා ගොස් ඇති බව සඳහන් වේ.

දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *