පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වරදකරු කර ඇති හෙයින් ඔහු නෙරපීමට ගෙන එන යෝජනා සම්මතයට පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් පක්ෂව ඡන්දය දුනහොත් එම පනතේ 18 වගන්තිය ප්‍රකාරව ඔහු අප්‍රමාදව ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා දැනුවත් කෙරෙන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (23) පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.
නිලධාරියන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටි පනත අනුව දේශබන්දු තෙන්නකොන් සිය තනතුරින් ඉවත් කිරීමේ යෝජනා සම්මතයක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට කටයුතු කරන බවද කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සඳහන් කරයි.



ප්‍රතිචාරයක් ලබාදෙන්න