දරුවන්ගෙන් සල්ලි එකතු කරන පාසල් ගැන හොයන්න විමර්ශන කණ්ඩායම්.!

රජයේ ඇතැම් පාසල් සිසුන්ගෙන් විවිධ සැමරුම් උත්සව සඳහා මුදල් එකතු කරන බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට විමර්ශන කණ්ඩායම් යොදවන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මදුර සෙනෙවිරත්න මහතා පැවසීය.

මවුපියන්ගෙන් එසේ මුදල් එක් රැස් කරන්නේ එවැනි කටයුතු නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් තිබියදී බව ඔහු සඳහන් කළේය. රජයේ පාසල්වල සිසුන්ගෙන් විවිධ කටයුතු සඳහා මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් පැමිණිලි වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *