දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින වෛද්‍ය මහේෂි විජේරත්නගේ 21 හැවිරිදි දියණිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව ඇයව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න