වැලිගම උණුසුම් තත්ත්වයක්.. මාලිමාවේ මන්ත්‍රීන් 2ක් පාතාලය උස්සලා..

වැලිගම ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්වයක් මේ වන විට ඇතිවී තිබේ.

එම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් මේ වන විට පැහැරගෙන ගොස් ඇති බවත් වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *