සටන් විරාමයත් එක්ක බොරතෙල් මිල ලොකුවටම පල්ලම් බහී.!

ඊශ්‍රායලය හා ඉරානය අතර සටන් විරාමයකට එළඹීමත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළ බැස තිබේ.

දෙරට අතුර යුධමය තත්ත්වය පැවති කාලයේදී WTI වර්ගයේ බොරතෙල් බැරලක මිල ඩොලර් 75 සීමාව ඉක්මවීය.

සටන් විරාමටෙන් දිනකට පසු එය ඩොලර් 67 සීමාව දක්වා පහත බැස තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *