මෙරට ව්‍යාපාර විශ්වාසනීය දර්ශකය ජුනි මාසයේ 76% දක්වා ඉහළට.!

ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්.එම්.ඩී, එහි ජූනි කලාපය මේ වන විට වෙළදපොලට නිකුත් කර තිබේ.

සඟරාව විසින් මාසිකව සිදු කරමින් පවතින සමීක්ෂණයට අනුව, ඉදිරි මාස 12 ක කාලය තුළ ආර්ථිකයේ වර්ධනයක් සිදු වනු ඇති බවට ක්ෂේත්‍රය තුළ ක්‍රියාකාරීව සිටින ප්‍රජාවගේ විශ්වාසය ජූනි මාසයේ දී 76% දක්වා ඉහළ ගොස් තිබේ.

එය පසුගිය මැයි මාසයේ පැවතියේ 66% ක මට්ටමේ ය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *