ජනපති අනුර දිවයිනට.!

පසුගිය (11) වැනිදා සිට (13) වැනිදා දක්වා ජර්මනියේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස අද (15) දින උදෑනම දිවයිනට පැමිණ ඇත.

ජනාධිපතිවරයා ඇතුළු පිරිස අද උදෑසන 08.58ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *