හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු මෙන්ම මෙරට ප‍්‍රධානතම ව්‍යාපාරිකයෙකුගේ සමීපතමයෙකු වන ප‍්‍රබල ව්‍යාපාරිකයෙකු විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ කොමිසමට ප‍්‍රකාශයක් ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධ ගණුදෙනුවක් ගැන මෙසේ සාක්ෂි ලබා දීමට නියමිතව ඇති බවත්, ඉදිරි සතියේ දිනක මෙම ව්‍යාපාරිකයා සාක්‍ෂි ලබා දීමෙන් අනතුරුව අදාල නීති කෘත්‍ය තවත් ඉක්මන් වනු ඇති බවත් සදහන් වෙයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න