ෆයිසර් මුස්තාපාගේ නම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම්කිරීමට තමාට සිදුවූයේ, එම මන්ත්‍රී ධුරය වෙනුවෙන් ඒකමතික තීරණයකට පැමිණීමට නොහැකි වූ නිසා බව එම පක්ෂයේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙත දැනුම්දී තිබේ.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ෆයිසර් මුස්තාෆාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමුකරන බව පවසමින්, පක්ෂයේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා එජාප නායකයා වෙත ලිපියක් යොමුකරමින් මේ බව පවසා ඇත.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඉතිරිව තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ඒකමතික තීරණයට පැමිණීමට අතිශය අසීරු වී ඇති බවයි.
අදාළ ලිපිය පහළින්…


ප්‍රතිචාරයක් ලබාදෙන්න