අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ වන විට රෝහල් ගතකර සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දයාබර මෑණියන්ගේ අසනීප තත්ත්වය ගැන සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රෝහලට පැමිණි අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් අප වෙත ලැබී තිබේ.
සාමාන්‍ය කිවිසුමක් ගියවිට පවා තමන්ගේ පරපුරම රැගෙන පිටරට ඉහළම රෝහල්වෙත ගොස් ප්‍රථිකාර ලබාගනිමින්, එම රෝහල්වලට මෙරට දුප්පතුන්ගේ මුදල් බිලිදී සුඛෝපභෝගී ජීවිත ගත කළ මෙරට ජනපතිලා, මැති ඇමැතිලා ගැන මතක්වෙද්දී, අනුරාධපුර ශික්ෂණ රෝහලේ සාමාන්‍ය වාට්ටුවක් ප්‍රතිකාර ලබමින් සිටින එම මෑණියන් කෙතරම් පරමාදර්ශී චරිතයක් දැයි අපට සිතේ.
එම මෑණියන්ගේ ආදර්ශයට ආචාර කරමින් ඇයට අපි මෙසේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු!!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න