ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ඊයේ (26) දින පස්වරුවේ අභාවප්‍රාත්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයා වන මන්මෝහන් සිං දෙවරක් ඉන්දීය අගමැති ලෙසින් කටයුතු කර ඇති අතර ඔහු මියයන විට වයස අවුරුදු 92කි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න