මාලිමාවෙන් තැති ගන්වන බලඇණියක්… ප්‍රතිවිරුද්ධ දේශපාලන බලවේග කැළඹෙයි… (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක මහතා මේ වන විට මෙරට සක්‍රීය කර ඇති ප්‍රභල දේශපාලණික බලඇණියක් හේතුවෙන් ප්‍රතිවිරුද්ධ දේශපාලන බලවේග මේ දිනවල කලබල වී ඇති බව අනාවරණය වේ.

සමස්ථ රටම ආවරණය වන පරිදි දිවයිනේ සියලු ග්‍රාමසේවා වසම් කේන්ද්‍රකර ගනිමින් ගොඩනගන ලද කොට්ඨාස සභා 14,000 ට ආණ්ඩුව විසින් වෙනම සමාජීය සහ ආර්ථික වගකීම් භාරදී තිබීම නිසා ප්‍රතිවිරුද්ධ දේශපාලන බලවේග මෙලෙස කලබල වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ඇතුළත් වීඩියෝව පහළින්…

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *