අනුර, චීන සංචාරයෙන් පසු ජපානයට.!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන ජනවාරි මස මැද දී චීනයේ නිල සංචාරයක් සඳහා පිටත්ව යන බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

එමෙන්ම ජපානය විසින් ජනාධිපතිවරයාට ජපානයට පැමිණෙන ලෙස නිල ආරධනයක් සිදුකර ඇති බවත්, චීන සංචාරය නිමවීමත් සමග ජනාධිපතිවරයා එම ආරාධනයට අනුව ජපානය බලා පිටත්ව යාමට නියමිත බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *