ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරය ඉතා ඉහළ සාර්ථකත්වයක් අත්කර ගැනීම හේතුවෙන්, එම ජයග්‍රහණ බිඳදමා ජනාධිපතිවරයා සහ ඉන්දියාව අතර අර්බුදයක් නිර්මාණය කිරීමේ කුමන්ත්‍රණයක් දියත්වෙමින් පවතින බවට තොරතුරු අනාවරණය වේ.
අවස්ථාවාදී ලෙස බලය ලබාගැනීමට බලා සිටි රනිල් වික්‍රමසිංහ පසුගිය දා ඉන්දියාවට ගොස් ඇතැම් පාර්ශ්ව සමග සාකච්ඡාවක නිරත වූ බවට වාර්තා වූ අතර, කෙසේ වෙතත් ඉදිරියේ දී ඔහු නැවත ඉන්දියාවට ගොස් ආණ්ඩුව බිඳවැට්ටවීම සඳහා යම් ක්‍රමන්ත්‍රණකාරී මෙහෙයුමක නිරත වීමට සූදානමින් සිටින බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳව කරුණු ඇතුළත් සවිස්තරාත්මක වීඩියෝව පහළින්…
ප්‍රතිචාරයක් ලබාදෙන්න