ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක අද පෙරවරුවේ බිහාර් වෙත පැමිණ බුද්ධගයාවේ මහාබෝධි විහාරස්ථානය වැඳපුදා ගත්තේය.
ඔහු පැමිණීමත් සමඟ ගයා ගුවන් තොටුපළේදී ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඔහු පිළිගනු ලැබූ බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
එම වාර්තා පැවසුවේ මහාබෝධි විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත් බවයි.









ප්‍රතිචාරයක් ලබාදෙන්න