රුසියාවෙන් පොහොර මෙට්‍රික් ටොන් 500ක නැවක් එයි… අද සිටම ගොවීන්ට පොහොර බෙදයි…

රුසියාවෙන් ගෙන්වනු ලැබූ රසායනික පොහොර මෙට්‍රික් ටොන් 500ක් සහිත නැවක් අද කොළඹ වරායට පැමිණ තිබුණි.

එම පොහොර අද සිට ගොවි ජනතාවට බෙදා හැරීමට කටයුතු කරන බව කෘෂිකර්ම,පශු සම්පත් හා වැවිලි කර්මාන්ත අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා පැවසීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *