ලේඛන පරීක්ෂා කිරීම සදහා CID කණ්ඩායම් 28ක් දිවයිනේ සියලු බන්ධනාගාර වෙත යොමු කෙරේ!

ලේඛන පරීක්ෂා කිරීම සදහා සී අයී ඩී කණ්ඩායම් 28 ක් දිවයිනේ සියලු බන්ධනාගාර වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති සමාව අවභාවිතා කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය හමුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.

ඒ අනුව දිවයින පුරා බන්ධනාගාර අධිකාරී තනතුරුවල වෙනස්කම් රැසක් ද සිදුකිරීමට නියමිතය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *