2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
ඒ අනුව මේ වසරේ ජනවාරි මස 1 වනදායි ආරම්භ වී දෙසැම්බර් මස 31 වනදා දක්වා වු කාලසීමාව සඳහා ආණ්ඩුවේ වියදම් ලෙස රු බි 4,616ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සඳහා පුනරාවර්තන වියදම් රු බි 83.8ක මුදල් වෙන්කර ඇත. මූලධන වියදම් – රු. බි 124ක්.
ප්‍රතිචාරයක් ලබාදෙන්න