2025 විසර්ජන පනත් කෙටුම්පත; මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 484.9ක්.!

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

ඒ අනුව මේ වසරේ ජනවාරි මස 1 වනදායි ආරම්භ වී දෙසැම්බර් මස 31 වනදා දක්වා වු කාලසීමාව සඳහා ආණ්ඩුවේ වියදම් ලෙස රු බි 4,616ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබේ.

මෙහිදී මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට පුනරාවර්තන වියදම් රු. බි 484.9ක මුදලක් වෙන්කර තිබේ. මූලධන වියදම් – රු. බි 229ක්.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *