පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය ඉදිරි දින කිහිපය ඇතුළත පොලිසියට භාර නොවුනහොත්, ඇයට හිමි දේපල තහනම් කිරීමේ නියෝගයක් ලබා ගන්නා බව පොලිසිය සඳහන් කරයි.
එසේම ඇය සහ ඇයගේ ස්වාමිපුරුෂයා රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇති ස්ථාන කිහිපයක් පරීක්ෂා කළ බවත්, එම කිසිදු ස්ථානයක ඔවුන් සිට නොමැති බවත්, පොලීසිය පවසයි.



ප්‍රතිචාරයක් ලබාදෙන්න