ජනපති පාර්ලිමේන්තුව අමතයි.. විශේෂ ප්‍රකාශයක්.! (වීඩියෝ)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේය.

ඒ, අද දිනයේ විවාදයට ගැනෙන යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයේදී කරුණු දැක්වීම සඳහාය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *