ඇමරිකාන ජනපති ට්‍රම්ප් සහ ජනපති අනුර අතර හමුවක්.

ජනපති අනුර සහ අමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සිදුවූ සුවිශේෂී හමුව.


එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයන් වෙනුවෙන් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් පසුගිය 23 වැනිදා පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සහභාගි විය. එහිදී ජනාධිපතිවරයා සහ අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හමු වී තිබෙන අතර ඔවුන් දෙදෙනා සුහද කථා බහකද නිරත වී තිබෙනවා.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *