කොලොම්බියාවේ, බ්රැන්කිලා නගරයේ විෂ සහිත මත්පැන් පානය කිරීම හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.තවත් පුද්ගලයින් 10 දෙනෙකු එම මත්පැන් පානය කර ඇති වු ආසාත්මිකතා හේතුවෙන් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.මියගිය පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙකු නිවාස නොමැති වීදි වැසියන් බව සඳහන් වේ.විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ අදාළ මත්පැන් නිවසක නිෂ්පාදනය කර ඇති අතර එය නිෂ්පාදනය කළ පුද්ගලයා ද මියගිය පුද්ගලයින් අතර සිටින බවය.
අලුත්ම පුවත්
-
ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි.
-
Grandpass ලොකු නෝනාට අයිති රු. කෝටි 5.7ක දේපළක් තහනම් කෙරේ..
-
ඵලදායීතාවෙන් තොර සියලු ආයතන බැහැර කිරීමට ජනපතිගෙන් උපදෙස්.
-
ලාංකිකයෝ ලක්ෂ 17ක් විදේශ රැකියාවල.
-
විපක්ෂය හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලයි.
-
මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 25ක් දක්වා ඉහළට – 100කට තුවාල.
-
බස් ගාස්තු සංශෝධනය අද සිට.
-
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට.
-
අයතුල්ලාගේ අවමංගල්‍යයට පුතුන් තිදෙනෙකු එක්වෙයි.
-
කුඹල්වෙළ මහමෙව්නා අසපුව කන්දේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කෙරේ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න