විෂ මත්පැන් පානය කිරීමෙන් කොලොම්බියාවේ 11ක් මරුට.

කොලොම්බියාවේ, බ්රැන්කිලා නගරයේ විෂ සහිත මත්පැන් පානය කිරීම හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.තවත් පුද්ගලයින් 10 දෙනෙකු එම මත්පැන් පානය කර ඇති වු ආසාත්මිකතා හේතුවෙන් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.මියගිය පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙකු නිවාස නොමැති වීදි වැසියන් බව සඳහන් වේ.විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ අදාළ මත්පැන් නිවසක නිෂ්පාදනය කර ඇති අතර එය නිෂ්පාදනය කළ පුද්ගලයා ද මියගිය පුද්ගලයින් අතර සිටින බවය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *