බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධන වැලිකඩ බන්ධනාගාරයේ කාර්යාල පිරිසුදු කිරීමේ කටයුතුවලට යොදවා ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ අනුව හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර භූමියේ ඇති පුස්තකාලය, ලේඛනාගාරය ආදි කාර්යාල පිරිසුදු කිරීමේ කටයුතුවල යෙදෙන බව ද එම ආරංචි මාර්ග තහවුරු කළේය.
එසේම හිටපු ඇමැතිවරයා බන්ධනාගාර නිලධාරීන් මෙන්ම අනෙකුත් රැඳවියන් සමඟ ද ඉතා සුහදශීලීව කටයුතු කරන බවත් සඳහන් වේ.



ප්‍රතිචාරයක් ලබාදෙන්න