ඕල්කට් මාවතේ බස් රථයක් මතට ගසක් කඩා වැටෙයි.

කොළඹ ඕල්කට් මාවතේ බස් රථයක් මතට අද (26) පෙරවරුවේ ගසක් කඩා වැටී අනතුරක් සිදුව ඇත.දුම්රිය මූලස්ථානය අසල දී මෙම අනතුර සිදුව තිබේ.කෙසේ නමුත් අනතුරින් කිසිවෙක්ට හෝ තුවාල සිදුව නොමැත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *