දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.අදාළ නිවේදනය අද (26) රාත්රී 10 දක්වා වලංගුවේ.ඒ අනුව, අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්නකළුතර දිස්ත්රික්කය – වලල්ලාවිටමාතර දිස්ත්රික්කය – වැලිපිටියඅනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්නගාල්ල දිස්ත්රික්කය- නාගොඩ- ඇල්පිටිය- බද්දේගම- යක්කලමුල්ලකළුතර දිස්ත්රික්කය:- පාලින්දනුවර- මතුගමමාතර දිස්ත්රික්කය:- කොටපොලරත්නපුර දිස්ත්රික්කය: – ඇලපාත- කලවාන- පැල්මඩුල්ල
අලුත්ම පුවත්
-
රු. කෝටි 5කට අධික ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ සමඟ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට.
-
චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට.
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට



ප්රතිචාරයක් ලබාදෙන්න