නේපාලයේ පැවති විරෝධතා හේතුවෙන් එරට සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ පවතින වාතාවරණය හමුවේ එරට සංචාරක පැමිණීම් සියයට 30කින් පහළ ගොස් ඇති බවය.මෙම කාල සීමාව නේපාලයට සංචාරකයින් බහුලව පැමිණෙන කාලසීමාවක් වන අතර කදු තරණය සඳහා පැමිණෙන සංචාරකයින් එහිදී කැපී පෙනෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.කෙසේවෙතත් නේපාලයේ පැවති විරෝධතා හේතුවෙන් කත්මණ්ඩු හි කාර්යබහුල සංචාරක මධ්‍යස්ථානයක් වන තාමෙල් සංචාරක කලාපයේ සාප්පු, අවන්හල් පාළුවට ගොස් ඇති බව වාර්තා වෙයි.නේපාලයේ ඇතිවූ ප්රචණ්ඩ විරෝධතාවලින් පුද්ගලයින් 72දෙනෙකු මියගොස් තවත් 2000කට අධික පිරිසක් තුවාල ලැබීය.
අලුත්ම පුවත්
-
ගෝඨාභය පත් කළ NMRA NMRA විධායක අධ්යක්ෂ කල් ඉකුත් වූ ජලභීතීකා එන්නත් රෝගීන්ට ලබා දී ඇති බව අධිකරණයේදී හෙළි වෙයි.
-
හෙට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි.
-
සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක.
-
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් අත්අඩංගුවට.
-
එළැඹෙන නඩු දිනය තෙක් සලේට DO.
-
පොලීසිය සමග පොර බැදීමේදී නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුට වෙඩි වදියි.
-
උසස් පෙළ සිසු ගැටුම පිහි ඇනුමකින් අවසන් – සිසුන් 5ක් රෝහල.
-
සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්යයි.
-
හැකරුන් ගැන මහබැංකු අධිපති පළමුවරට කටඅර.
-
පළමු ආපදා මරණය මඩකලපුවෙන්.



ප්‍රතිචාරයක් ලබාදෙන්න