යාල යළිත් වසයි.!

පසුගියදා ඇතිවූ ගංවතුර තත්වය හේතුවෙන් යාල ජාතික උද්‍යානය තුළ අබලන්වී ගිය මාර්ග මේ වන විට පිළිසකර කරන බැවින් තවදුරටත් යාල වසා දැමීමට තීරණය කළබව යාල ජාතික උද්‍යාන භාර මනෝජ් විද්‍යාරත්න සඳහන් කළේය.

පවතින තද වැසි තත්ත්වයත් සමඟ යාළ ජාතික උද්‍යානය තුළ ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පසුගිය පළමුවැනිදා සිට යාල ජාතික උද්‍යානය වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගත්තේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *