අනුරගෙන් 2025ට සංචාරකයන් ලක්ෂ 40ක්

සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා ලබන වසර තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතිබව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

සංචාරක කලාප ආශ්‍රිතව යටිතල පහසුකම් සංවර්ධනය, නව සංචාරක කලාප හඳුන්වාදීම, සංචාරක ශේත්‍රයේ නියුතු පුද්ගලයන්ගේ ගැටලු වලට විසඳුම් දීම ඇතුළු වැඩසටහන් රැසක් ඒ අතරට ඇතුළත් වෙයි.

මේ අතර ලබන වසර තුළ සංචාරකයන් ලක්ෂ 40කට වැඩි ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීම අපේක්ෂාව බවත්, එය එතරම් අපහසු තත්ත්වයක් නොවනු ඇතිබවත් එම අධිකාරිය සඳහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *