රජය නියම කළ සහතික මිලට අනුව මෙවර මහ කන්නයේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීම අද සිට ගබඩා විවෘත කර තබන බව වී අලෙවි මණ්ඩලය පවසයි.
කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් වී ගන්නා මිල ඊයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කටත් මිල දී ගන්නා බවයි ඔහු කියා සිටියේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න