භූතයන් එක්කෙනෙක් දෙන්නෙක් එකතු වී එක්සත් ජාතික පක්ෂය පාලනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණායක සඳහන් කරයි.
භූතයන් කෙනෙක් දෙන්නෙක් එකතුවූ පක්ෂය පාලනය කරන බවත් තමන් ළඟට එන්නේ නැති බවත් පැවසූ ඔහු සියලු දෙනාම එක්වී ගමනක් යා යුතු බවද කියා සිටියේය.
ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය තරඟ වදින බවත් ඔහු පැවසීය.
කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.



ප්‍රතිචාරයක් ලබාදෙන්න