ගුරුගෙදරත් පුනරුදයට.!

අධ්‍යාපන සංවර්ධන සමූපකාර නිලවරණයේ දී අධ්‍යාපන කලාප 100න් 55 ක ජය ජාතික ජන බලවේගයට හිමිව තිබේ.

එහිදී මුළු නියෝජිතයන් 384න් 233ක් නිතරඟයෙන්ම පත්වී තිබේ.

Spread the news

Comments

One response to “ගුරුගෙදරත් පුනරුදයට.!”

  1. පී.ඩි.කේ.ලහිරු සම්පත් Avatar
    පී.ඩි.කේ.ලහිරු සම්පත්

    පාසැල්වල ගුරුවරු පන්ති නියෝජිතයන් ලවා දෙමා පියන්ව අපහසුතාවට පත්කරයි ආදිශිෂ්‍ය මන්ඩලෙත් ඇතුලත්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *