දුම්රිය රියදුරෝ අසනීප වෙති.. ගමන් වාර 62ක් අවිනිශ්චිතයි.!

දුම්රිය රියදුරන් අසනිප නිවාඩූ වාර්තා කිරීම හා තවත් රියැදුරන් පිරිසක් ද්විත්ව සේවා වාර වල නොයදන බව දැනුම්දීම හේතුවෙන් අද දින දුම්රිය ගමන් වාර 62ක් ධාවනය වීම අවනිශ්චිතව ඇත.

මේ හේතුවෙන් අද දින කාර්යාලය දුම්රිය හා කෙටි ගමන් දුම්රියයන් අවලංගු වීම් හා ප්‍රමාදවීම් සිදුවිය හැකි බව වාර්තා වේ.

කෙසේවෙතත් කළින් ආසන වෙන්කළ දුම්රියන් මෙන්ම රාත්‍රී තැපැල් දුම්රියන් සඳහා මෙමඟින් බාධාවක් මතු නොවන බව දෙපාර්තමේන්තු වාර්තා සඳහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *