විනිසුරු තිළිණ ගමගේ ස්ථාන මාරු කරයි..

කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කල තිලිණ ගමගේ මහතා අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මොරටුව දිසා විනිසුරුවරයා ලෙස ස්ථාන මාරු කර ඇත.

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙම පියවර ගෙන ඇත්තේ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලෙස පත් කරමිනි.

කොටුව මහේස්ත්‍රාත් ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය පත්කිරීමට කටයුතු කර තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *