පාර්ලිමේන්තු සභාවාරය මේ වන විට ආරම්භ වී තිබේ.ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සදහන් පැවසුවේ අද (23) දිනයේ සිට ලබන 26 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති බවය.අද දිනයේ දී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.හෙට දිනයේ දී දණ්ඩ නීතී සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර අනිද්දා දිනයේ ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි අනුමත කිරීම සදහා විවාදය පැවැත්වීමට නියමිතය.ලබන සිකුරාදා දිනයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සිව්වන වාර්තාව පිළිබද සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සදහන් කළේය.
අලුත්ම පුවත්
-
ගෝඨාභය පත් කළ NMRA NMRA විධායක අධ්යක්ෂ කල් ඉකුත් වූ ජලභීතීකා එන්නත් රෝගීන්ට ලබා දී ඇති බව අධිකරණයේදී හෙළි වෙයි.
-
හෙට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි.
-
සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක.
-
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් අත්අඩංගුවට.
-
එළැඹෙන නඩු දිනය තෙක් සලේට DO.
-
පොලීසිය සමග පොර බැදීමේදී නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුට වෙඩි වදියි.
-
උසස් පෙළ සිසු ගැටුම පිහි ඇනුමකින් අවසන් – සිසුන් 5ක් රෝහල.
-
සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්යයි.
-
හැකරුන් ගැන මහබැංකු අධිපති පළමුවරට කටඅර.
-
පළමු ආපදා මරණය මඩකලපුවෙන්.



ප්‍රතිචාරයක් ලබාදෙන්න