මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසල වෙඩිතැබීමක් සිදුවී තිබේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩි තැබීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ 35 හැවිරිදි අයෙකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න