පොලිස් ස්ථානාධිපතිවරුන් රැසක් සහ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙකු ඇතුළු පොලීසියේ උසස් නිලධාරීන් 80කට ආසන්න පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙකු පළාත් කිහිපයකට මාරු කිරීමට නියමිත බවත් ඒ සදහා ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය ලැබී ඇති බවද සඳහන් ය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න