එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඒකාබද්ධ විපක්ෂයක් ලෙස කටයුතු කිරීම සඳහා සන්ධානයක් ගොඩනඟන බවට පලවන වාර්තා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් සමගි ජන බලවේගය තනිවම තරග වැද සාර්ථක වනු ඇතැයි ඔහු පවසයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න