සමගි ජන බලවේග ජාතික ලැයිස්තුවට ඇතුළත් කර සිටි සහල් මෝල් හිමියෙකු සහල් තොග සඟවාගෙන වෙළඳපොළට නිකුත් නොකර සිටින බවට අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
රත්න සහල් හිමිකරු මෙසේ සහල් තොග සඟවාගෙන සිටින බවත් ඔහු මෙරට බැංකුවකින් පොලී නැතුව රුපියල් බිලියන තුන හමාරක ණය මුදලක් ලබාගෙන ඇති බවත් හෙතෙම පැවසුවේය.
අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ පිළිබඳව විස්තර ඇතුළත් වීඩියෝව පහළින්…
ප්‍රතිචාරයක් ලබාදෙන්න