රනිල් මාස 24ට රට සවාරි 25ක් ගිහින්.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයෙහි කටයුතු කළ මාස 24 ක කාල සීමාව තුළ විදෙස් සංචාර 25 ක පමණ නිරත වී ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය, ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවසීය.

ඒ මහතා නිරත වූ සංචාර සම්බන්ධයෙන් සියලු තොරතුරු, වියදම් ආදිය ගණනය කරමින් පවතින බැවින් එම සංචාරයන්ට අදාළ සියලු තොරතුරු සති දෙකක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කාලය ඉල්ලා ඇති බවද නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *