ප‍්‍රකාශයක් ලබා දීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනිද්දා දිනයේ කැදවා ඇත.
ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙලිය රඹුක්වැල්ල කළ පැමිණිල්ලකට අදාළව සිදු කරන පරීක්‍ෂණයකට අදාලව මෙම ප‍්‍රකාශය ලබා ගනී.
එම පැමිණිල්ලට අදාළව පසුගිය රජයේ මැති ඇමතිවරුන්ද මේ වන විට ප්‍රකාශ ලබා දී ඇත.



ප්‍රතිචාරයක් ලබාදෙන්න